RSS

Uber Taxi

ලෝක ප්‍රසිද්ධ Uber ආයතනය දැනට තියෙන ලෝකේ ලොකුම Taxi ආයතනයයි. 
Advertisement 

ප්‍රවාහන  ක්ෂත්‍රෙය් දැවැන්තයා සමග එක් වෙමු. 

සංචාරක ප්‍රවාහන ක්ෂත්‍රෙය් සිටින ඔබට අලුතින් Uber ආයතනය විසින් විදේශීකයන්ගේ  Tour ලබා ගැනිමේ ක්‍රමවේදයක්ද හදුන්වාදි ඇත.  

Airport එක ලග App එක Open කරගෙන සිටිමෙන් ඔබට Airport  Hire ලබා ගැනිමට හැකියාව ඇත.

Uber මගින් අනිකුත් App වලට වඩා වැඩි වේගයෙන් ඔබට Hire ලබා දිම මෙහි විශේෂත්වයයි.

මේ සියල්ල ලබා ගැනිමට පහත ආකාරයට ලියාපදිංචි වන්න.

පහත Banner එක Click කර ඔබ Uber ආයතනය සමග ලියාපදිංචි වන්න
Register Uber Click Here


ලියාපදිංචි විමෙන් පසුව ඔබ විසින් Uber Driver app එක Download කර ගන්න. ඉන් පසුව Email and Passward ලබා දි Login වෙන්න. 

ඉන් අනතුරුව ඔබ විසින් Document වලට වාහනයේ අදායම් බලපත්‍රෙය්, රක්ෂණ ආවරණයේ , හැදුනුම්පතේ ,රියදුරු බලපත්‍රය සහ ඔබේ Photo එකක්, Phone එකින්  photo ගසා අදාළ ස්ථාන වල Upload කරන්න.

පහත විඩියෝ එකින් ඔබට බලා ගන්න පුලුවන් වැඩ කරන ආකාරය  ගැන. 

How to Work Uber Driver App


ඔබට ලංකාවේ  Uber ආයතනයේ කාර්යාලයක් නෙළුම් පොකුණ ඉදිරිපස ඇත. ඔබට ඇති වන ගැටලු ඒ මගින් නිරාකරණය කිරිමටද හැකියාව ලැබේ.  

Hire සම්බන්ධ ගැටලු සදහා විමසන්න Uber ආයතනය -  070 200 4444























  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS
Read User's Comments0

create

Suduhansa Speed Dream Web Team - 075 99 50 500




Contact Form

Name

Email *

Message *