RSS

SUB AGENTS PAGE

මේ මගින් ඔබට ඉතා පහසුවෙන්ම ඉහල ආදායමක් ඉපැයිය හැකිය.

ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා.

මෙහිදි ඔබට අමතර අදායමක් ලැබිමට ඉතා හොද අවස්ථාවක් ලැබි ඇත. 

1. ඔබට හිමි හෝටලයක් හෝ Gust House එකක් තිබේද?
2. ඔබ හෝටල් ක්ෂත්‍රයේ රැකියාවක් කරන කෙනෙක්ද?
3. ඔබ සංචාරක ක්ෂත්‍රයට සම්බන්ධ කෙනෙක්ද?

ඉහත සදහන් ක්ෂත්‍ර යටතේ ඔබ සිටින කෙනෙක් නම් ඔබගේ ආදායමට තවත් අමතර ගානක් එකතු කර ගැනිමට ඔබට හැකියාවක් ඇත. ප්‍රවාහන ක්ෂත්‍රයේ නව ගමනක් යන සුදුහංස කැබ් ඇන්ඩ් ටුවර්ස් ආයතනය සමග ඔබට එකතු විමට අවස්ථාව හිමිවේ. 

ලංකාවපුරා වාහන 1000 කට වඩා අප සමග ලියාපදිංවි ඇත.
අපි Tours සහ Hire  යාමට රජයේ ලියාපදිංචි ආයතනයකි
ලියාපදිංචි අංකය - 1/2/75/2017-09-22/3

ඔබේ ලියාපදිංචිය පහතින්.........

අපි ඔබව Sub Agent වරයෙකු වශයෙන් ලියාපදිංචි කර ගනී. ඔබ අප සමග සම්බන්ධ වන්නේ මෙසේය. ඔබගේ ආයතනයට හෝ ඔබට ලැබෙන Hire හෝ Tour අපට ලබා දෙන්න. ඒ වෙනුවෙන් ඔබට ලැබෙන වාසි.
1. ඔබ ලබා දෙන Hire  එකේ වටිනාකමින් 10% සිට 50% දක්වා මුදලක් අපි ඔබට ලබා දෙන්නෙමු. 
2. ඔබ ලබා දෙන Tour  එකේ වටිනාකමින් 10% සිට 30% දක්වා මුදලක් අපි ඔබට ලබා දෙන්නෙමු.
3. වසරකට වැඩිම Hire හෝ Tour  ලබා දෙන අපගේ Sub Agent ට මාලදිවයිනේ දින 05 ක සම්පුර්ණ අපගේ වියදමින් සවාරියක්. 

(ඔබ අදාල සංචාරකයා සමග ගණන් කථා කිරිමට ප්‍රථම අප අමතා උපදෙස් ලබා ගන්නේ නම්  වඩා යෝග්‍යෙව්)

අපි ඔබේ
1. විශ්වාසය ආරක්ෂා කරන්නෙමු
2. ඔබගේ තොරතුරැවල රහස්‍යභාවය රකින්නෙමු.
3. ඔබට අදාල ගෙවිම් Tour එක සහ Hire එක අවසන් වු වහාම ගෙවන්නෙමු.

ලියාපදිංචි විමට පහත උපදෙස් පිළිපදින්න


ඔබගේ නම :

ඊමෙල් ලිපිනය: (අත්‍යවශ්‍යයි)

විස්තර : (අත්‍යවශ්‍යයි)
1. ගමේ නම -
2. ජංගම දුරකථන අංකය -
3. Whatsapp අංකය -

4.  බැංකු ගිණූම් විස්තර (ලංකා බැංකුව නම් වඩා හොදයි)
(ඉහත ප්‍රශ්න වලට පිළිතුරු පහත කොටුව තුල අංක පිළිවෙලට ඉංග්‍රීසියෙන් පමණක් සටහන් කර 'Send' ඔබන්න )

කථා කරන්න ඔබටම පමණක් විශේෂ වු දුරකථන අංකයට
075 -99 50 500

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS
Read User's Comments0

create

Suduhansa Speed Dream Web Team - 075 99 50 500




Contact Form

Name

Email *

Message *