Suduhansa Speed Dream Web Team
Facebook ගිණූම හරහා Photo upload කිරිමේදි Photo එකේ කොලටිය අඩුවේ. නැවත ඔබ Photo එක Download කිරිමේදි බොද ගතියක් දැකිය හැකිය. කොයි මොහොතේදි ඔබේ ගිණූම අවලංගුවිමක් සිදු වෙතයි කිව නොහැක. තව ඔබේ ගිණුම කොයි මොහොතේදි තව කෙනෙකු හැක් කිරිමේ ඉඩකඩ වැඩිය.
වෙබ්සයිට් එකක් ඔබට තිබේ නම් මේ කිසිම කරදරයකට ඔබ පත්වන්නේ නැත. ජිවිත කාලය පුරාවටම ඔබගේ මතකයන් සුරක්ෂිතව තබා ගත හැක.
ඔබට / ඔබේ ව්‍යාපාර ආයතනයට සරල වෙබ් සයිට්
එකක් නිර්මාණය කර දිය හැක. සමහරවිට ඔබට වෙබ් පිටුවක් ඇත. එය Active තත්වයේ නැති වන්නට පුලුවන් හදාපු දවසේ වගේම තවමත් එසේ
තියෙන්න පුලුවන්. දවසගානේ update
වෙන්නේ නැත. වෙබ් පිටුව සකස් කර කෙනා පස්සේ
ගොස් ඔබට එය සිදු කර ගැනිමට මහත් පරිශ්‍රමයක් දැරිමට සිදුවේ.
Facebook ගිණූම හරහා Photo upload කිරිමේදි Photo එකේ කොලටිය අඩුවේ. නැවත ඔබ Photo එක Download කිරිමේදි බොද ගතියක් දැකිය හැකිය. කොයි මොහොතේදි ඔබේ ගිණූම අවලංගුවිමක් සිදු වෙතයි කිව නොහැක. තව ඔබේ ගිණුම කොයි මොහොතේදි තව කෙනෙකු හැක් කිරිමේ ඉඩකඩ වැඩිය.
වෙබ්සයිට් එකක් ඔබට තිබේ නම් මේ කිසිම කරදරයකට ඔබ පත්වන්නේ නැත. ජිවිත කාලය පුරාවටම ඔබගේ මතකයන් සුරක්ෂිතව තබා ගත හැක.
1. පිටු 04 ක (Home
පිටුවත් සමග) වෙබ් පිටුවක්
2. දෛනිකව Update කරයි
3. Web Hosting ජිවිත
කාලය පුරා නොමිලේවේ.
4. 100% වෙබ්සයිට්
එකේ පාලන කටයුතු අප විසින් සිදු කරන නිසා
ඔබට ඒ සදහා කාලයක් මිඩංගු කිරිමට අවශ්‍ය නොවේ.
5. පලමුව පිටුව සකස් කිරිමේ
දි පින්තුර 100ක්, 700MB ක Video
හා වචන ප්‍රමාණය සිමාවක් නොමැතිව Upload කර දිම

6. ඔබට කැමති නමක් යෙදිය
හැකිය. ඇමරිකන් සමාගමකින්
මිලදි ගන්නා ලද ".com " එකක් ඔබට හිමිවේ. -
උදා lakjanadesilva.com, prasannastores.com
7. මේ මගින් ඔබේ සහ ඔබ ආයතනයේ ප්රසිද්ධීය ඉහළ යයි.
8. අපගේ Speed Dream facebook page එකින් ඔබේ සයිට්
එකට අමතර ප්‍රසිද්ධීයක් ලබා දේ.
9. ඔබට කීදෙනෙකු විසින් මේ වන විට ඔබේ සයිට් එක නරඹා
ඇත්ද සහ ඒ කුමන රටවල අයද යන්න ඔබට සහ වෙබ් සයිට්
එක බලන කෙනෙකුට බලා ගත හැකි බව
(ඔබ බලන මෙම වෙබ් සයිට් එකද අප නිර්මාණය කරන ලද්දකි)
අයකිරිම්
වෙබ් සයිට් එක ඉහත ආකාරයට සකසා දිමට රු 7777/= ක් පමණි.
මාසිකව ගෙවිය යුතු වෙබ්සයිට් නඩත්තු ගාස්තුව රු 48/=
වාර්ෂිකව .com domain එක සදහා රු 1750/=
සිංහල වචන ඉංග්‍රීසි වචන වලට පරිවර්ථනය කරන්නේ නම් එක සිංහල වචනයක් සදහා රු 0.88/=
අමතර පිටුවක් ඇතුලත් කරන්නේ නම් රු 2500
වචන ටයිප් කිරිම සදහා වචනයකට රු 0.28
(ඔබ අන්තර්ජාලය හරහා අදාල දේ ටයිප් කර එවන්නේ නම් කිිසිදු මුදලක් අය නෙකරේ)
වෙබ්සයිට් එකට Photos & Video Upload කිරිමේ ගාස්තු
CD, DVD,PEN,MEMORY CARD වලින් ගෙනත් දුන්නොත්
1MB- රු 0.24
emails, viber, imo, whatsapp හරහා එවිමෙන් 1MB- රු 0.49

අමතන්න අපිව - 075 99 50 500