එක් අයෙකුගෙන් රු 6950 ක් පමණි
දිනය - 2018.06.16 වන සෙනසුරාදා (ඔබගේ පැමිණිම 14 වන දිනට ප්රථම ලබා දෙන්න)
වේලාව - පෙරවරු 09.00 ට
ස්ථානය - අහුන්ගල්ල සුදුහංස ටුවර්ස්
google map
වැදගත් - 12 දෙනෙකුට වඩා වැඩි කණ්ඩායම් සහභාගි විමේ දි ඕනෑම දිනයක් වෙන් කරවා ගත හැක (දින 03 කට කලින් දැන්විය යුතුය)
උදේ 09.00 - ට ආරම්භය පිළිගැනිමේ පානය පිළිගැන්විම
උදේ 09.30 - ට මාදු ගගේ බෝට්ආටු සවාරියේ ආරම්භය
දහවල් 01.30 - ට මාදු ගගේ බෝට්ආටු සවාරියේ අවසානය
දහවල් 01.45 - ට දිවා ආහාරය
දහවල් 03.00 - ට මුහුදු කැස්බෑවන් බැලිමට යාම
සාවස 04.00ට නිසල මුහුදු තිරයේ නෑම
සවස 0600 ට හෝටලයට රැගෙන යාම
පසු දින පස්වරු 03.00 ට ඔබ හෝටලයෙන් නික්ම යායුතුය.
මාලුන් ලවා පාද සම්බානය කිරිම
පළමු දින දහවල් කෑම අතුරුපස සහ වතුර බෝතල්
මුහුදු කැස්බෑවන් බැලිමට රැගෙන යාම
නිසල මුහුදු තීරයේ නෑම
රාත්රී සුඛෝපභෝගි හෝටලයක රාත්රි නවාතැන් පහසුකම්
පසු දින උදේ ආහාරය
පිහිනුම් තටාකය පරිහරණය කිරිම
රෙස්ටුරන්ට් පහසුකම්
කාමරයේ ඇති පහසුකම් - රෑපවාහිනිය / කුඩා ශිතකරණය / AC / Bath room / Free wifi
(හෝටලයේ පින්තුර සහ සවාරියේ පින්තුර සදහා පහත බලන්න)
(පුද්ගලික වහාන වල පැමිණිමෙන් ඔබට ප්රවාහානය සදහා යන අමතර වියදම් නැති කර ගත හැක)
හෝටලයේ පින්තුර
සවාරියේ පින්තුර

දින 02 ක් සහ එක් දින රාත්රි පැකේජයේ විස්තර
උදේ 09.00 - ට ආරම්භය පිළිගැනිමේ පානය පිළිගැන්විම
උදේ 09.30 - ට මාදු ගගේ බෝට්ආටු සවාරියේ ආරම්භය
දහවල් 01.30 - ට මාදු ගගේ බෝට්ආටු සවාරියේ අවසානය
දහවල් 01.45 - ට දිවා ආහාරය
දහවල් 03.00 - ට මුහුදු කැස්බෑවන් බැලිමට යාම
සාවස 04.00ට නිසල මුහුදු තිරයේ නෑම
සවස 0600 ට හෝටලයට රැගෙන යාම
පසු දින පස්වරු 03.00 ට ඔබ හෝටලයෙන් නික්ම යායුතුය.
අපෙන් ඔබට -
පිළිගැනිමේ පළතුරු බීම පානය
මාදු ගගේ පැය 04ක බෝට්ටු සවාරියපිළිගැනිමේ පළතුරු බීම පානය
මාලුන් ලවා පාද සම්බානය කිරිම
පළමු දින දහවල් කෑම අතුරුපස සහ වතුර බෝතල්
මුහුදු කැස්බෑවන් බැලිමට රැගෙන යාම
නිසල මුහුදු තීරයේ නෑම
රාත්රී සුඛෝපභෝගි හෝටලයක රාත්රි නවාතැන් පහසුකම්
පසු දින උදේ ආහාරය
පිහිනුම් තටාකය පරිහරණය කිරිම
රෙස්ටුරන්ට් පහසුකම්
කාමරයේ ඇති පහසුකම් - රෑපවාහිනිය / කුඩා ශිතකරණය / AC / Bath room / Free wifi
(හෝටලයේ පින්තුර සහ සවාරියේ පින්තුර සදහා පහත බලන්න)
(පුද්ගලික වහාන වල පැමිණිමෙන් ඔබට ප්රවාහානය සදහා යන අමතර වියදම් නැති කර ගත හැක)
(කුඩා ළමුන් සහභාගි විමේ දි වයස අවුරැදු 05-11 දක්වා වයස්වල දරැවන් සදහා එක් අයෙකුගෙන් රු 2500 ක මුදලක් අය කෙරේ. අවුරුදු 05 අඩු දරැවන් සදහා කිසිදු මුදලක් අය නොකරේ)
හෝටලයේ පින්තුර
සවාරියේ පින්තුර