අපගේ මාදුගගේ පැකේජය
(මෙම පැකේජය සෑම දිනකම ක්‍රියාත්මකයි)
මාදුව ගගේ බෝට්ටු සවාරිය සහ කැස්බැවන් බැලිම , මුහුදේ නෑම සදහා එක් දින සංචාරය
උදේ 09.00 - 02.00 ට - ආරම්භය බෝට්ටු සවාරිය (පැය 05)
පස්වරු 02.30 - 03.30 - කැස්බෑවන් බැලීම
සවස 04.00 - 05.30 - මුහුදේ නෑම
අපෙන් ඔබට -
පිළිගැනිමේ පළතුරු බීම පානය
දහවල් කෑම සහ වතුර බෝතල්
ඔබටම වෙන් වු බෝට්ටුවක්
මාලුන් ලවා පාද සම්බානය කරවිම
ලස්සන වෙරළ තීරයක මුහුදු ජල තටාකයේ නෑම
මුහුදු කැස්බෑවන් බැලිමට රුගෙන යාම
මෙහිදි ඔබලාටම වෙන්වු විශේෂ බෝට්ටුවක්
සියලුම ස්ථාන විස්තර කරන ගයිඩ් මහතෙකුගේ සහය
මිල ගණන්
02 කු සදහා පැකේජය - රු 14700
03 කු සදහා පැකේජය - රු 15900
04 කු සදහා පැකේජය - රු 16900
05 කු සදහා පැකේජය - රු 17900
06 කු සදහා පැකේජය - රු 19500
07 කු සදහා පැකේජය - රු 20500
08 කු සදහා පැකේජය - රු 21900
09 කු සදහා පැකේජය - රු 22900
10 කු සදහා පැකේජය - රු 24500
11 කු සදහා පැකේජය - රු 25700
12 කු සදහා පැකේජය - රු 26900
මෙයට වඩා වැඩි පිරිසක් සහභාගි විමේ දි මිල ගණන අප සමග කථා කර ගන්න
(කුඩා ළමුන් සහභාගි විමේ දි වයස අවුරැදු 04-09 දක්වා වයස්වල දරැවන් සදහා එක් අයෙකුගෙන් රු 500 ක මුදලක් පමණක් අය කෙරේ. අවුරුදු 04ට අඩු දරැවන් සදහා කිසිදු මුදලක් අය නොකරේ)
*****************************************************************
ඡයාරෑප සදහා පහත බලන්න
සවාරි විස්තරය (VIP package සදහා)
පලමුව අපි පිළිගැනිමේ පළතුරැ පානය පානය කර පැය 05ක මාදු ගගේ බෝට්ටු සවාරියක් සදහා පිටත්ව යනවා. එහිදි අපට කිඹූලන්. කඹරැන් වර්ග , විශෘල ප්‍රමාණයේ පක්ෂින් වර්ග දැක ගත හැකි වෙනවා. කොත්දුව පන්සලට අපි යනවා. මුදු ගග සහ එහි වැදගත් ස්ථාන පිළිබදව අපේ ගයිඩ් මහතුන් විසින් ඔබට පැහැදිලි කිරිමක් සිදු කරනවා. දහවල් කෑම සදහා අපි දුපතකට යනවා. එහිදි ඔබට අවශ්‍ය පරිදි දහවල් කෑම සහ අවශ්‍ය බමි වර්ග බීමට හැකියාව තිබෙනවා.
දෙවනුව අපි මුහුදු තිරයේ නෑමට යනවා. එහිදි ඔබට අප විසින් ටියුබ් වැනි දේවල් සපයනවා.
ඉන් අනතුරැව ලංකාවේ තියෙන ලොකුම ලස්සනම කැස්බෑවන් සංරක්ෂණ මධ්‍යස්ථානය වෙත ඔබව එක්කන් යනවා.