ඔබගේ ගමන අවම දුර කිලෝමිටර් 05ක්වත් විය යුතු අතර 05කට අඩුවුවත් කිලෝමීටර් 05 ට අයකෙරේ
Your journey must be at least five (5) kilometers and even though your journey is less than 5 km, the charge will be 5 km charge.
කිලෝමීටර් 05 ක් යාමට අවම විනාඩි 15ක් ගතවේ. වැඩි වෙන සෑම විනාඩි 15 කට රු50 ක ලේට් සහ වෙටින් ගාස්තුවක් අයකෙරේ.
Minimum fifteen (15) minutes for five(5) kilometers. Additional every 15 minutes will be charged fifty rupees as a late and waiting fee.