RSS

Madu River Dayout


මෙම පැකේජය මාදු ගගේ බෝට්ටු සවාරිය සමග පැය 08 ක් මාදු නදියේ  සහ ලස්සන දුපත්වල / මාදු නදි  හෝටලයේ  කාලය ගත කිරිම


ආරම්භය පෙරවරු   09.00    
අවසානය පස්වරු    05.00 

අපෙන් ඔබට - 

*  පිළිගැනිමේ  පානය
* මාදු ගගේ මනරම් පරිසරයක පිහිටි  4 Star හෝටලයක දහවල් ආහාරය සහ අතුරුපස 
* සවස තේ සමග Cake
(කල්තියා දැනුම් දීමකදි අවශ්‍ය නම් බයිට් වර්ග සකසා දිය හැක)

* Swimming pool භාවිතා කල හැකිවිම
* Changing Room 
* 15 දෙනෙකුට වැඩි විමේදි ඇදන් සහිත කාමරයක් අමතරව ලැබේ
ඔබලාටම වෙන්වු විශේෂ බෝට්ටුවක්
* මාලුන් ලවා පාද සම්බානය කරවිම 
* Cinnamon Island නැරඹිම
* කඩොලාන පරිසරයකින් වට වු ඇල මාර්ග ඔස්සේ බෝට්ටුවේ සුන්දර ගමනක්
* ලංකාවට ආවේණීක ශාඛ සහ සතුන් දැක ගත හැක. (කිඹූලන් / කඹරන් /විශාල පක්ෂින් / මාලුන් / වදුරන්) 
* ඓතිහාසික කොත්දුව රජ මහා විහාරය වැද පුදා ගැනිම 
* සියලුම ස්ථාන විස්තර කරන ගයිඩ් මහතෙකුගේ සහය 

ක්‍රීඩා

* වෝටර් පොලෝ 
* බැඩ්මින්ටන්
* වොලිබෝල්

 Day out  අවශ්‍ය දේවල් විඩියෝගත කර DVD එකක් ලබා දිම


_දහවල් ආහාරය සදහා ඇතුලත් දේවල්_


Soup - Well Flavored Creamy Vegetable soup With Bread Butter

Salad - Mixed Salad

Hot Dish - Egg Fried Rice , Steamed White Rice , Village  Style Chicken Black Curry , Crumbed Fried Fish , Dhal Curry , Mixed Vegetable curry

Condiments - Vegetable Cutlets, Papadam, Coconut Sambol , Chilli Paste Onion Rings

Desserts - Watalappan , Fresh Cut Fruits 

  මිල ගණන් 

02 කු සදහා  පැකේජයේ 01 අයෙකුට - රු 4700               
03 කු සදහා  පැකේජයේ 01 අයෙකුට - රු 3750
04 කු සදහා  පැකේජයේ 01 අයෙකුට - රු 3600

05 කු සදහා  පැකේජයේ 01 අයෙකුට - රු 3450
06 කු සදහා  පැකේජයේ 01 අයෙකුට - රු 3200
07 කු සදහා  පැකේජයේ 01 අයෙකුට - රු 2950
08 කු සදහා  පැකේජයේ 01 අයෙකුට - රු 2850
09 කු සදහා  පැකේජයේ 01 අයෙකුට - රු 2800
10 කු සදහා  පැකේජයේ 01 අයෙකුට - රු 2750
11 කු සදහා  පැකේජයේ 01 අයෙකුට - රු 2700
12 කු සදහා  පැකේජයේ 01 අයෙකුට - රු 2650

12-24 කු සදහා  පැකේජයේ 01 අයෙකුට  - රු 2550
25-48 කු සදහා  පැකේජයේ 01 අයෙකුට  - රු 2350
48 +   කු සදහා  පැකේජයේ 01 අයෙකුට  - රු 2250

(කුඩා ළමුන් සහභාගි විමේ දි වයස අවුරුදු 05ට අඩු දරුවන් සදහා කිසිදු මුදලක් අය නොකරේ. අවුරුදු 05 ට වැඩි අය සදහා පමණක් අය කෙරේ )

මෙයට වඩා වැඩි පිරිසක් සහභාගි විමේ දි මිල ගණන අප සමග කථා කර ගන්න


Location -  Suduhansa Madu River Boat Safari




*****************************************************************

පහත අංකය අමතන්න

077 22 94 580

අපගේ අනිත් පැකේජ විස්තර දැන ගැනිමට පහත බැනර්ක්ලික් කරන්න





ඡයාරෑප සදහා පහත බලන්න

































Add caption






















  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS
Read User's Comments0

create

Suduhansa Speed Dream Web Team - 075 99 50 500




Contact Form

Name

Email *

Message *