මෙම පැකේජය මාදු ගගේ බෝට්ටු සවාරිය සමග පැය 08 ක් මාදු නදියේ සහ ලස්සන දුපත්වල / මාදු නදි හෝටලයේ කාලය ගත කිරිම
ආරම්භය පෙරවරු 09.00
අවසානය පස්වරු 05.00
අපෙන් ඔබට -
* මාදු ගගේ මනරම් පරිසරයක පිහිටි 4 Star හෝටලයක දහවල් ආහාරය සහ අතුරුපස
* සවස තේ සමග Cake
(කල්තියා දැනුම් දීමකදි අවශ්‍ය නම් බයිට් වර්ග සකසා දිය හැක)
* Swimming pool භාවිතා කල හැකිවිම
* ඔබලාටම වෙන්වු විශේෂ බෝට්ටුවක්
* මාලුන් ලවා පාද සම්බානය කරවිම
* Cinnamon Island නැරඹිම
* කඩොලාන පරිසරයකින් වට වු ඇල මාර්ග ඔස්සේ බෝට්ටුවේ සුන්දර ගමනක්
* ලංකාවට ආවේණීක ශාඛ සහ සතුන් දැක ගත හැක. (කිඹූලන් / කඹරන් /විශාල පක්ෂින් / මාලුන් / වදුරන්)
* ඓතිහාසික කොත්දුව රජ මහා විහාරය වැද පුදා ගැනිම
* සියලුම ස්ථාන විස්තර කරන ගයිඩ් මහතෙකුගේ සහය
ක්‍රීඩා
* වෝටර් පොලෝ
* බැඩ්මින්ටන්
* වොලිබෝල්
Day out අවශ්‍ය දේවල් විඩියෝගත කර DVD එකක් ලබා දිම
Soup - Well Flavored Creamy Vegetable soup With Bread Butter
මිල ගණන්
02 කු සදහා පැකේජයේ 01 අයෙකුට - රු 4700
03 කු සදහා පැකේජයේ 01 අයෙකුට - රු 3750
04 කු සදහා පැකේජයේ 01 අයෙකුට - රු 3600
05 කු සදහා පැකේජයේ 01 අයෙකුට - රු 3450
06 කු සදහා පැකේජයේ 01 අයෙකුට - රු 3200
07 කු සදහා පැකේජයේ 01 අයෙකුට - රු 2950
08 කු සදහා පැකේජයේ 01 අයෙකුට - රු 2850
09 කු සදහා පැකේජයේ 01 අයෙකුට - රු 2800
10 කු සදහා පැකේජයේ 01 අයෙකුට - රු 2750
11 කු සදහා පැකේජයේ 01 අයෙකුට - රු 2700
12 කු සදහා පැකේජයේ 01 අයෙකුට - රු 2650
12-24 කු සදහා පැකේජයේ 01 අයෙකුට - රු 2550
25-48 කු සදහා පැකේජයේ 01 අයෙකුට - රු 2350
48 + කු සදහා පැකේජයේ 01 අයෙකුට - රු 2250
(කුඩා ළමුන් සහභාගි විමේ දි වයස අවුරුදු 05ට අඩු දරුවන් සදහා කිසිදු මුදලක් අය නොකරේ. අවුරුදු 05 ට වැඩි අය සදහා පමණක් අය කෙරේ )
මෙයට වඩා වැඩි පිරිසක් සහභාගි විමේ දි මිල ගණන අප සමග කථා කර ගන්න
Location - Suduhansa Madu River Boat Safari
*****************************************************************

පහත අංකය අමතන්න
අපගේ අනිත් පැකේජ විස්තර දැන ගැනිමට පහත බැනර්ක්ලික් කරන්න
ඡයාරෑප සදහා පහත බලන්න
![]() |
Add caption |