මෙම පැකේජය ආදරවන්තයන් සදහා වෙන් වු විශේෂ පැකේජයකි. අඩු මුදලකට වැඩි පහසුකම් ලබා දිම අපේ අරමුණයි. මෙහි වයස් බේදයක් නොමැත. වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම වයස් කාණ්ඩයක අය සහභාගි විය හැක. තරු 04 හෝටලයක පිහිනුම් තටාකයක් පැය 02 ක් සදහා ලබා දෙන අතර සම්පුර්ණ පැය ගණන 04-05 දක්වා විහිදි යයි.
සෑම සෙනසුරාදා / ඉරිදා / පෝය සහ රජයේ නිවාඩු දින වල පමණක් මෛම පැකේජය ක්රියාත්මක වෙනවා.
පෙරවරු 10.00 ට ආරම්භ කරන සවාරිය පස්වරු 12.00 වන විට අවසන් කරන අතර ඒ අතර තුර දූපතක දිවා ආහාරය ලබා දේ. ඉන් අනතුරුව පස්වරු 12.00 සිට ප.ව 02.00 දක්වා පිහිනුම් තටාකය භාවිතා කිරිමට හැකිියාව තිබෙනවා.
වෙන් කිරිම් සදහා අමතන්න - 075 99 50 500
Location - Suduhansa Madu River Boat Safari