RSS

Couple Boat Safari Package

 


මෙම පැකේජය ආදරවන්තයන් සදහා වෙන් වු විශේෂ පැකේජයකි. අඩු මුදලකට වැඩි පහසුකම් ලබා දිම අපේ අරමුණයි. මෙහි වයස් බේදයක් නොමැත. වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම වයස් කාණ්ඩයක අය සහභාගි විය හැක. තරු 04 හෝටලයක පිහිනුම් තටාකයක් පැය 02 ක් සදහා ලබා දෙන අතර සම්පුර්ණ පැය ගණන 04-05 දක්වා විහිදි යයි. 

සෑම සෙනසුරාදා / ඉරිදා  / පෝය සහ රජයේ නිවාඩු දින වල පමණක් මෛම පැකේජය ක්‍රියාත්මක වෙනවා. 

පෙරවරු 10.00 ට ආරම්භ කරන සවාරිය පස්වරු 12.00 වන විට අවසන් කරන අතර ඒ අතර තුර දූපතක දිවා ආහාරය ලබා දේ.  ඉන් අනතුරුව පස්වරු 12.00 සිට ප.ව 02.00 දක්වා පිහිනුම් තටාකය භාවිතා කිරිමට හැකිියාව තිබෙනවා.

වෙන් කිරිම් සදහා  අමතන්න - 075 99 50 500

Location -  Suduhansa Madu River Boat Safari

















  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS
Read User's Comments0

create

Suduhansa Speed Dream Web Team - 075 99 50 500




Contact Form

Name

Email *

Message *