RSS

Birthday Party on Madu River - Balapitiya.

මාදු ගගේ බෝට්ටු සවාරිය සමග ඔබගේ උපන්දින පාටිය  මාදු නදියේ  සහ ලස්සන දුපත්වල කාලය ගත කරමින් මාදු නදියට මායිම ඇති සුන්දර ලීයෙන් නිමවා ඇති රෙස්ටුරන්ට් එකක උපන්දිනය සමරමු

ආරම්භය පෙරවරු   10.30   
අවසානය පස්වරු    05.30 

අපෙන් ඔබට - 
* පිළිගැනිමේ පළතුරු බීම පානය
* වතුර බෝතල් 
* උපන් දින කේක්එක
* මාදු ගගේ මනරම් පරිසරයක පිහිටි  රෙස්ටුරන්ට් එකක දහවල් ආහාරය සහ අතුරැපස සමග වතුර බෝතල් ලබා ගනිමින් උපන් දින සාදය සැමරීම

(කල්තියා දැනුම් දීමකදි අවශ්‍ය නම් බයිට් වර්ග සකසා දිය හැක)
* මාදු ගගේ නෑම
ඔබලාටම වෙන්වු විශේෂ බෝට්ටුවක්
* මාලුන් ලවා පාද සම්බානය කරවිම 
* Cinnamon Island නැරඹිම
* කඩොලාන පරිසරයකින් වට වු ඇල මාර්ග ඔස්සේ බෝට්ටුවේ සුන්දර ගමනක්
* ලංකාවට ආවේණීක ශාඛ සහ සතුන් දැක ගත හැක. (කිඹූලන් / කඹරන් /විශාල පක්ෂින් / මාලුන් / වදුරන්) 
* ඓතිහාසික කොත්දුව රජ මහා විහාරය වැද පුදා ගැනිම 
* සියලුම ස්ථාන විස්තර කරන ගයිඩ් මහතෙකුගේ සහය 

  මිල ගණන් 
අවමය 04කු විය යුතු අතර  උපරිමය සීමාවක් නැත                    
    
04 කු සදහා  පැකේජය  -   රු 23000      
05 කු සදහා  පැකේජය  -   රු 24700       
06 කු සදහා  පැකේජය  -   රු 26400       
07 කු සදහා  පැකේජය  -   රු 28200
08 කු සදහා  පැකේජය  -   රු 29800
09 කු සදහා  පැකේජය  -   රු 31500
10 කු සදහා  පැකේජය  -   රු 33200
11 කු සදහා  පැකේජය  -   රු 34900
12 කු සදහා  පැකේජය  -   රු 36500
13 කු සදහා  පැකේජය  -   රු 44500
14 කු සදහා  පැකේජය  -   රු 46200
15 කු සදහා  පැකේජය  -   රු 47900
16 කු සදහා  පැකේජය  -   රු 49500
17 කු සදහා  පැකේජය  -   රු 51200
18 කු සදහා  පැකේජය  -   රු 53900
19 කු සදහා  පැකේජය  -   රු 54600
20 කු සදහා  පැකේජය  -   රු 56300
21 කු සදහා  පැකේජය  -   රු 58000
22 කු සදහා  පැකේජය  -   රු 59700
23 කු සදහා  පැකේජය  -   රු 61400
24 කු සදහා  පැකේජය  -   රු 63000


මෙයට වඩා වැඩි පිරිසක් සහභාගි විමේ දි මිල ගණන අප සමග කථා කර ගන්න
(කුඩා ළමුන් සහභාගි විමේ දි වයස අවුරැදු 04-09 දක්වා වයස්වල දරැවන් සදහා එක් අයෙකුගෙන් රු 1000 ක මුදලක්  පමණක් අය කෙරේ. අවුරුදු 04ට අඩු දරැවන් සදහා කිසිදු මුදලක් අය නොකරේ)



*****************************************************************


ඔබගේ නම :

ඊමෙල් ලිපිනය: (අවශ්‍යයි)

ඔබගේ තොරතරු: (අවශ්‍යයි) 
1. සැලසුම් කරන දිනය
2. සහභාගි වන වයස අවුරුදු 4-09 අතර ළමුන් ප්‍රමාණය
3. අ‍නෙකුත් වැඩිහිටි පිරිස කියද යන වග
4. සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක්
පහත කොටුවේ ඉහත තොරතුරු අංක පිළිවලට සටහන් කර අවසානයේ send බොත්තම ඔබන්න


හෝ පහත අංකය අමතන්න
077 22 94 580


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS
Read User's Comments0

create

Suduhansa Speed Dream Web Team - 075 99 50 500




Contact Form

Name

Email *

Message *