මාදු ගගේ බෝට්ටු සවාරිය සමග ඔබගේ උපන්දින පාටිය මාදු නදියේ සහ ලස්සන දුපත්වල කාලය ගත කරමින් මාදු නදියට මායිම ඇති සුන්දර ලීයෙන් නිමවා ඇති රෙස්ටුරන්ට් එකක උපන්දිනය සමරමු
අවසානය පස්වරු 05.30
අපෙන් ඔබට -
* පිළිගැනිමේ පළතුරු බීම පානය
* වතුර බෝතල්
* උපන් දින කේක්එක
* මාදු ගගේ මනරම් පරිසරයක පිහිටි රෙස්ටුරන්ට් එකක දහවල් ආහාරය සහ අතුරැපස සමග වතුර බෝතල් ලබා ගනිමින් උපන් දින සාදය සැමරීම
(කල්තියා දැනුම් දීමකදි අවශ්‍ය නම් බයිට් වර්ග සකසා දිය හැක)
* මාදු ගගේ නෑම
* ඔබලාටම වෙන්වු විශේෂ බෝට්ටුවක්
* මාලුන් ලවා පාද සම්බානය කරවිම
* Cinnamon Island නැරඹිම
* කඩොලාන පරිසරයකින් වට වු ඇල මාර්ග ඔස්සේ බෝට්ටුවේ සුන්දර ගමනක්
* ලංකාවට ආවේණීක ශාඛ සහ සතුන් දැක ගත හැක. (කිඹූලන් / කඹරන් /විශාල පක්ෂින් / මාලුන් / වදුරන්)
* ඓතිහාසික කොත්දුව රජ මහා විහාරය වැද පුදා ගැනිම
* සියලුම ස්ථාන විස්තර කරන ගයිඩ් මහතෙකුගේ සහය
මිල ගණන්
අවමය 04කු විය යුතු අතර උපරිමය සීමාවක් නැත
04 කු සදහා පැකේජය - රු 23000
05 කු සදහා පැකේජය - රු 24700
06 කු සදහා පැකේජය - රු 26400
07 කු සදහා පැකේජය - රු 28200
08 කු සදහා පැකේජය - රු 29800
09 කු සදහා පැකේජය - රු 31500
10 කු සදහා පැකේජය - රු 33200
11 කු සදහා පැකේජය - රු 34900
12 කු සදහා පැකේජය - රු 36500
13 කු සදහා පැකේජය - රු 44500
14 කු සදහා පැකේජය - රු 46200
15 කු සදහා පැකේජය - රු 47900
16 කු සදහා පැකේජය - රු 49500
17 කු සදහා පැකේජය - රු 51200
18 කු සදහා පැකේජය - රු 53900
19 කු සදහා පැකේජය - රු 54600
20 කු සදහා පැකේජය - රු 56300
21 කු සදහා පැකේජය - රු 58000
22 කු සදහා පැකේජය - රු 59700
23 කු සදහා පැකේජය - රු 61400
24 කු සදහා පැකේජය - රු 63000
මෙයට වඩා වැඩි පිරිසක් සහභාගි විමේ දි මිල ගණන අප සමග කථා කර ගන්න
(කුඩා ළමුන් සහභාගි විමේ දි වයස අවුරැදු 04-09 දක්වා වයස්වල දරැවන් සදහා එක් අයෙකුගෙන් රු 1000 ක මුදලක් පමණක් අය කෙරේ. අවුරුදු 04ට අඩු දරැවන් සදහා කිසිදු මුදලක් අය නොකරේ)
*****************************************************************
හෝ පහත අංකය අමතන්න