මිල ගණන්
(අධිවේගී මාර්ගයේ ප්‍රවේශ පත්‍ර ගාස්තු අන්තර්ගත නොවේ)
(උපරිමය තුන්දෙනෙක් යා හැක)
දෙවන කාණ්ඩය - (සාමාන්‍ය කාර් රථ ) - කි.1 - රු. 64
(උපරිමය හතරදෙනෙක් යා හැක)
තුන්වන කාණ්ඩය - (වෑන් AC ඇත) - කි.1 - රු. 74
(උපරිමය අටදෙනෙකු යා හැක)
හතරවන කාණ්ඩය -(වෑන් වෑන් AC නැත) - කි.1 - රු. 65
(උපරිමය දහහතරදෙනෙකු යා හැක)
ඒමට සහ යාමට මිල ගණන් සදහා මේ මත ක්ලික් කරන්න

ඔබට බුක් කිරිම ක්‍රම 03කට කල හැක.
01. ක්‍රමය - මෙම ෆොම් එක පුරවා send කිරිම මගින්
02. Whatsapp / SMS මගින් බුක් කිරිම මගින්
1. ඔබට වහානය අවශ්‍ය දිනය වේලාව -
2. කොහේ සිට කොහේටද? -
3. වාහන කාණ්ඩය -
4. ඔබ සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකය -
(ඉහත විස්තර පහත ඇති අපගේ අංකයට එවන්න)
03. අපගේ Hotline අංකයට කථා කිරිම මගින්
077 438 40 40
අපගේ වහාන සහ රියදුරු මහතුන්
1. පළමුව ආරක්ෂාවට මුල් තැන දෙයි
2. අපගේ රජයේ ලියාපදිංචි අංකය
(Reg no - 1/2/75/2017-09-22/3)
3. අපගේ රියදුරැ මහතුන් ආචාරශලි අයවේ