RSS

AIRPORT TAXI FOR SRI LANKA PEOPLES


ශ්‍රී ලාංකීකයන් සදහා අඩුම ගාස්තු යටතේ Airport  එකේ සිට ඔබේ ගමටත් ඔබේ ගමේ සිට Airport  එකටත් අපි ප්‍රවාහන පහසුකම් සපයන්නෙමු.

           මිල ගණන්
(අධිවේගී මාර්ගයේ ප්‍රවේශ පත්‍ර ගාස්තු අන්තර්ගත නොවේ) 

පලමු කාණ්ඩය - (කුඩා කාර් රථ) - කි.1 - රු. 52
(උපරිමය තුන්දෙනෙක් යා හැක)

දෙවන කාණ්ඩය - (සාමාන්‍ය කාර් රථ ) - කි.1 - රු. 64

(උපරිමය හතරදෙනෙක් යා හැක)

තුන්වන කාණ්ඩය - (වෑන් AC ඇත) -  කි.1 - රු. 74

(උපරිමය අටදෙනෙකු යා හැක)

හතරවන කාණ්ඩය -(වෑන් වෑන් AC නැත) -  කි.1 - රු. 65

(උපරිමය දහහතරදෙනෙකු යා හැක)

(මෙහි ඇත්තේ  Airport එකේ සිට ඔබේ ගමට ඇරලීමටත්  සහ ඔබේ ගමේ සිට Airport එකට ඇරලීමත් වන මීල ගණන් පමණි. )


ඒමට සහ යාමට මිල ගණන් සදහා මේ මත ක්ලික් කරන්න








ඔබට බුක් කිරිම ක්‍රම 03කට කල හැක.

01. ක්‍රමය - මෙම  ‍ෆොම් එක පුරවා  send කිරිම මගින්


ඔබගේ නම :

ඊමේල් ලිපිනය: (අත්‍යවශ්‍යයි)

විස්තරය: (අත්‍යවශ්‍යයි)
1. ඔබට වහානය අවශ්‍ය දිනය වේලාව  -
2. කොහේ සිට කොහේටද? -
3. වාහන කාණ්ඩය -
4. ඔබ සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකය -
(ඉහත විස්තර පහත කොටුවේ අංක පිළිවෙලට සම්පුර්ණ කර 'sent' බොත්තම ඔබන්න)



02. Whatsapp / SMS මගින් බුක් කිරිම මගින්

1. ඔබට වහානය අවශ්‍ය දිනය වේලාව  -
2. කොහේ සිට කොහේටද? -
3. වාහන කාණ්ඩය -
4. ඔබ සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකය -
(ඉහත විස්තර පහත ඇති අපගේ අංකයට එවන්න)
Whats-app Or SMS +94 77 22 94 580

03. අපගේ Hotline අංකයට කථා කිරිම මගින්

 077 438 40 40

අපගේ වහාන සහ රියදුරු මහතුන්
1. පළමුව ආරක්ෂාවට මුල් තැන දෙයි
2. අපගේ රජයේ ලියාපදිංචි අංකය
    (Reg no - 1/2/75/2017-09-22/3)
3. අපගේ රියදුරැ මහතුන් ආචාරශලි අයවේ
4. හොදම තත්වයේ වාහන අප සතුය
5. සියලුම වහාන (හතරවන කාණ්ඩය හැර) වායුසමිකරණය ඇත.
 
-------------------------------------------
ඔබට අවශ්‍ය නම්  දුර ප්‍රමාණය පහත Google map Icon එක ඔබා බලා ගත හැක




  

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS
Read User's Comments0

create

Suduhansa Speed Dream Web Team - 075 99 50 500




Contact Form

Name

Email *

Message *