RSS

Advertisement


විවිධ හේතු මත දවසට අති විශාල පිරිසක් නරඹන  අපේ  WebSite එකේ ඔබේ ආයතනයේ දැන්විම් පල කර ගත හැක.

මෙහිදි අපි විසින් අපේ වෙබ්සයිට් එකට අමතරව අපේ Facebook pages එක මගින් ඔබේ දැන්විම ප්‍රසිද්ධ කර ගත හැක. 
මෙහිදි අපි විසින් ........

1. මෙහිදි අපි ආකර්ශණිය වෙබ් පිටුවක් සකස් කරයි.
2. Facebook page එක මගින් ඔබට අවශ්‍ය ප්‍රචාරණය අවශ්‍ය ප්‍රදේශ වල පුද්ගලයන්ට පමණක් තෝරා ප්‍රචාරණය කල හැක.

ප්‍රතිඵල සහතිකයි. ප්‍රතිඵලයක් නොමැතිනම් අපි භාර නොගනී.

උදාහරණයකට බලන්න  පහත Link එක Click කර  Uber Taxi  සදහා අපි හදපු  දැන්විමක්

http://www.suduhansatours.com/p/uber.html



මිල ගණන්

01. දින 03 ක් සදහා ප්‍රචාරණය     -   රු    2750/=
02. දින 05 ක් සදහා ප්‍රචාරණය     -   රු    3250/=
03. දින 07 ක් සදහා ප්‍රචාරණය     -   රු    4000/=
04. දින 14 ක් සදහා ප්‍රචාරණය     -   රු    7000/=
05. දින 21 ක් සදහා ප්‍රචාරණය     -    රු    9500/=
06. මාසයක්  ක් සදහා ප්‍රචාරණය  -    රු 12500/=
(මෙම මුදල සදහා සියලුම සැකසුම් ගාස්තු/ Website & Facebook ගාස්තු ඇතුලත්වේ.)
අමතන්න - 075-9950500 - Shantha

    _____ඉක්මන් ප්‍රතිඵල ඔබටම බලා ගත හැක______




  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS
Read User's Comments0

create

Suduhansa Speed Dream Web Team - 075 99 50 500




Contact Form

Name

Email *

Message *