RSS

AIRPORT DRIVERS PAGE

01. ලියාපදිංචි වි ඇති ඔබ සාධරයෙන් පිලිගන්නවා. ඔබ තවමත් අපි සමග ලියාපදිංචි වි නොමැති නම් පහත ලින්ක් එකින් ලියාපදිංචි වන්න.
Airport Drivers Registration 

02. මෙහිදි ඔබ Airport එකේ සිට ඔබේ ගමටත් ඔබේ ගමේ සිට Airport එකටත් අපට ලැබෙන හයර් අපගේ "Whats app group" එක මගින් හෝ ඔබගේ දුරකථන අංකය අමතා ලබාදේ. 

03.  "Whats app group" එකේ ක්‍රියාකාරිත්වය සම්බන්ධව
මෙහිදි ඔබගේ "Whats app අංකය ලබා දිම ඉතා වැදගත් වෙනවා. අපට ලැබෙන Hire සහ Tour අපි මුලින්ම දාන්නේ අපගේ "Whats app group" වෙතයි. 

මෙහිදි ඔබට  Group එකේ මැසෙජ් කිරිමේ හැකියාවක් නොමැති අතර අපගේ පණිවිඩ පමණක් Voice හා  Text මගින් ඔබට ලැබිමට සලස්වයි.  එහිදි ඔබට ගැලපෙන Hire එකක්  Tour එකක් ඔබට ලබා ගැනිමට අවශ්‍ය නම් අපගේ 077 438 40 40 දරණ දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න. නිරතුරැවම "Whats app group" එක සම්බන්ධව අවධානයෙන් සිටින්න. 

04. බොහෝ දූරට අපි ඔබට Up & Down  Hire දෙකම ලබා දෙන්නෙමු. අවධානයෙන් සිටින්න "Whats app group"  එකේ මැසේජ් සම්බන්ධව


ඔබට ලැබෙන මුදල් සදහා පහත බලන්න

අපගේ අලුතින් එකතු වන වැඩසටහන් සහ Tour  අපගේ Facebook page එකේ යාවත්කාලීනවේ. අපගේ පහත Page එකට Like කර යාවත්කාලීන වන ටුවර් සම්බන්ධව විස්තර ලබා ගන්න




පහත සදහන් අපගේ Youtube channel එක මගින් Video මාර්ගයෙන් ඔබව දැනුවත් කරන අතර අපගේ Video නැරඹීමට අපගේ Youtube Channel එක Subscribe කරන්න



ඔබට ලැබෙන මුදල

ලාංකිකයන් සදහා ගාස්තුව

පලමු කාණ්ඩය - (කුඩා කාර් රථ) - කි.1 - රු. 52
(wagon rr , maruti , nano, alto ) 

දෙවන කාණ්ඩය - (සාමාන්‍ය කාර් රථ ) - කි.1 - රු. 64

(Prius, shuttle, fit, aqua , Grace, premio , Allion )

තුන්වන කාණ්ඩය - (වෑන් AC ඇත) -  කි.1 - රු. 74

(KDH Model )

හතරවන කාණ්ඩය -( වෑන් AC නැත) -  කි.1 - රු. 65


(Dolphin/ Evary with A/C , Caravan )

මෙහිදි අදාල ගාස්තුවෙන් 10% සේවා ගාස්තුවක් පමණක් අප අයකෙරේ


විදේශීකයන් සදහා ගාස්තුව 

Type 01- (Mini Car) - 1Km - Rs. 58 
(wagon rr , maruti , nano, alto ) 

Type 02- (Big Car ) - 1Km - Rs. 69

(Prius, shuttle, fit, aqua , Grace, premio , Allion )

Type 03- Van (Mini Bus) -  1Km - Rs. 79

(KDH Model )

මෙහිදි අදාල ගාස්තුවෙන් 12% ක සේවා ගාස්තුවක් පමණක් අප අයකෙරේ

සැලකිය යුතුයි- මෙම මුදලට අධිවෙිගි මාර්ගයේ ගාස්තු අදාල නොවේ. ඔබ විසින් අධිවේගි මාර්ගයේ ප්‍රවේශපත්‍ර සදහා ගෙවිම් සිදු කර ඔබට මුදල් ගෙවන අවස්ථාවේ එම මුදලද එකතු කර බිල්පත නිකුත් කරන්න

On Approval බිල්පොතක් ඔබ සන්තකයේ තබා ගන්න. ගියපු කිලෝමීටර් ගණන , පාර්කින්, අධිවේගි මාර්ගයේ ප්‍රවේශපත්‍ර ගාස්තු බිල්පත් වටිනාකම  සටහන් කොට බිල්පතක් පාරිභෝගිකයන්ට නිකුත් කරන්න. අදාළ බිල්පත් සමග ඔවුන්ට බිල ලබා දෙන්න.

ඔබගේ Hire එක හෝ Tour එක අවසානයේ අපි පාරිභෝගිකයාගෙන්  ඔබ ලබා දුන් සේවාව සහ ඔබගේ විනය  පිළිබද විමසා SMS පණිවිඩයක් යවනු ලැබේ. එහිදි ඔහු විසින් ලබා දෙන comment හා  Rating ඔබගේ ඉදිරි  Hire එකක් හෝ Tour එකක් ලබා දිමට ඉවහල්වේ.

පාරිභෝගිකයා ඔබට මුදල්  ගෙවන ආකාරය - 

1. මෙහිදි පාරිභෝගිකයන්  කෙලින්ම ඔබට මුදල් ලබා දිමක් සිදු කලහොත් අපට ලැබෙන මුදල අපගේ ගිණූම වෙත බැර කරන්න

2. කලින් අපට ගෙවා ඇති පාරිභෝගිකයන් වෙනුවෙන් ඔබට ලැබෙන මුදල අපි ඔබගේ ගිණූමට ලැබීමට සලස්වන්නෙමු 







  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS
Read User's Comments0

create

Suduhansa Speed Dream Web Team - 075 99 50 500




Contact Form

Name

Email *

Message *