RSS

Madu River Boat Safari full day


මෙම පැකෙජය මාදු ගගේ බෝට්ටු සවාරිය සමග පැය 08 ක් මාදු නදියේ  සහ ලස්සන දුපත්වල කාලය ගත කිරිම

ආරම්භය පෙරවරු   09.00   
අවසානය පස්වරු    05.00 

අපෙන් ඔබට - 
* පිළිගැනිමේ පළතුරු බීම පානය
* වතුර බෝතල් 
* මාදු ගගේ මනරම් පරිසරයක පිහිටි  රෙස්ටුරන්ට් එකක දහවල් ආහාරය සහ අතුරැපස සමග වතුර බෝතල්
* සවස තේ සමග කෙටි කෑමක්
(කල්තියා දැනුම් දීමකදි අවශ්‍ය නම් බයිට් වර්ග සකසා දිය හැක)
* මාදු ගගේ නෑම
ඔබලාටම වෙන්වු විශේෂ බෝට්ටුවක්
* මාලුන් ලවා පාද සම්බානය කරවිම 
* Cinnamon Island නැරඹිම
* කඩොලාන පරිසරයකින් වට වු ඇල මාර්ග ඔස්සේ බෝට්ටුවේ සුන්දර ගමනක්
* ලංකාවට ආවේණීක ශාඛ සහ සතුන් දැක ගත හැක. (කිඹූලන් / කඹරන් /විශාල පක්ෂින් / මාලුන් / වදුරන්) 
* ඓතිහාසික කොත්දුව රජ මහා විහාරය වැද පුදා ගැනිම 
* සියලුම ස්ථාන විස්තර කරන ගයිඩ් මහතෙකුගේ සහය 

  මිල ගණන් 
                       
02 කු සදහා  පැකේජය  -   රු 14600 
03 කු සදහා  පැකේජය  -   රු 16600      
04 කු සදහා  පැකේජය  -   රු 18600       
05 කු සදහා  පැකේජය  -   රු 20700       
06 කු සදහා  පැකේජය  -   රු 22700      
07 කු සදහා  පැකේජය  -   රු 24700
08 කු සදහා  පැකේජය  -   රු 26700
09 කු සදහා  පැකේජය  -   රු 28800
10 කු සදහා  පැකේජය  -   රු 30800
11 කු සදහා  පැකේජය  -   රු 32800
12 කු සදහා  පැකේජය  -   රු 34800


මෙයට වඩා වැඩි පිරිසක් සහභාගි විමේ දි මිල ගණන අප සමග කථා කර ගන්න
(කුඩා ළමුන් සහභාගි විමේ දි වයස අවුරැදු 04-09 දක්වා වයස්වල දරැවන් සදහා එක් අයෙකුගෙන් රු 800 ක මුදලක්  පමණක් අය කෙරේ. අවුරුදු 04ට අඩු දරැවන් සදහා කිසිදු මුදලක් අය නොකරේ)



*****************************************************************

පහත අංකය අමතන්න
077 22 94 580

ඡයාරෑප සදහා පහත බලන්න




































  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS
Read User's Comments0

create

Suduhansa Speed Dream Web Team - 075 99 50 500




Contact Form

Name

Email *

Message *